Shammika Deshan Online Academy

ගණිතය බය නැතුව ගොඩදාගන්න,
මුල සිටම සරලව.

සජීවී Zoom පන්ති, මුද්‍රිත නිබන්ධන නොමිලේම ගෙදරට, සහ මඟහැරුණු පාඩම් නැවත බැලීමට සම්පූර්ණ LMS පහසුකම සමඟින් දරුවාගේ ගණිත ලකුණු ඉහළටම ගෙනියන ලංකාවේ ක්‍රමානුකූලම ඔන්ලයින් ගණිත පන්තිය.

Since 2013 | 13+ Years

Proven Results in O/L Mathematics

Live Course

Popular Classes

6 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයේ මූලික ගණිත සංකල්ප සරලව තේරුම් ගනිමින් මුල සිටම ඉගෙන ගන්න.

රු.1500

7 ශ්‍රේණියේ සංකීර්ණ ගණිත පාඩම් ක්‍රමානුකූල පියවර සහ කෙටි ක්‍රම මඟින් පහසුවෙන් ප්‍රගුණ කරන්න.

රු.1500

8 ශ්‍රේණියේ විභාග ගැටලු සහ ප්‍රශ්න පත්‍රවලට නිවැරදිව මුහුණ දී ඉහළ ලකුණු ලබාගන්න.

රු.1500

නොතේරෙන ඕනෑම තැනක්, පෞද්ගලිකවම අහලා දැනගන්න.
පන්තියේදී මඟහැරුණු හෝ නොතේරුණු ගණිත ගැටලු ඕනෑම වේලාවක WhatsApp හරහා ශම්මික දේශාන් සර් වෙත සෘජුවම යොමු කර නිරවුල් කරගත හැක.

ගණිතයට ඉහළම ලකුණු ගන්න අපේ පන්තිය වෙනස් වෙන්නේ ඇයි?

කටපාඩම් කිරීමට සීමා නොවී, ඕනෑම අමාරු ගණිත ගැටලුවක් සරල ක්‍රමවේද ඔස්සේ විසඳීමට මුල සිටම හුරු කරවන ක්‍රමානුකූල ඉගැන්වීම් රටාව.

මුද්‍රිත නිබන්ධන නොමිලේම නිවසටම

සියලුම පාඩම් සටහන් සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල ලංකාවේ ඕනෑම තැනකට නොමිලේ කුරියර් මඟින් ගෙදරටම එවනු ලැබේ.

24/7 LMS පටිගත කළ පාඩම් පහසුකම

පන්තියක් මඟහැරුණද හෝ පාඩමක් නැවත බලාගැනීමට අවශ්‍ය වුවද අපගේ LMS වෙබ් අඩවිය ඔස්සේ ඕනෑම වේලාවක පාඩම් නැරඹිය හැක.

පෞද්ගලික අවධානය සහ පැවරුම් පරීක්ෂාව

දිනපතා ගණිත අභ්‍යාස සහ හෝම්වර්ක් ශම්මික දේශාන් ගුරුතුමන් විසින් පෞද්ගලිකව පරීක්ෂා කර අඩුපාඩු නිරවුල් කර දේ.

Want to receive push notifications for all major on-site activities?

✕

⚠️

සිසුන් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි වන බැවින්, ලියාපදිංචි වීම සඳහා කරුණාකර WhatsApp පණිවිඩයක් එවන්න.